Login for faster access to the best deals. Click here if you don't have an account.

MINI WATER BOTTEL For Sale

4 days ago   Home & Garden   Kottawa   4 views

Location: Kottawa

Price: ₨1,050


Additional Details

Condition
New

Description


Kottawa colombo
හායි ලමායි..
අද ඉදන් Pink Women අපේ page එකෙන් මේ water bottle එක purchase කරන්න පුලුවාන්❤️❤️
චූටිම bag එකක උනත් දාගෙන යන්න පුලුවන්❤️
හරිම ලස්සන cute water bottle එකක් මේක ලමායි.
stock ඉවර වෙන්නේ බලාන් ඉද්දී.
ඒ නිසා ඉක්මනට order එකක් දාන්නකෝ
මිල ගණන් සදහන් කරලා තියෙන්නේ
ඔයාගේ budget එකට set වෙන්න ගන්න පුලුවන්
හැමදාම ඉල්ලන්න එපා හරි offer price එකක් තියෙන්නේ❤️❤️
මේ ගානට කවුරුත්ම දෙන්නේ නෑ. අපි විතරමයි දෙන්නේ
තොග ගන්නත් පුලුවන්
Online business එකක් කරන ඔයාට Fancy shop එකක් කටන ඔයාට අඩුම මුදලකට තොග වශයෙන් ලබා ගන්න පුලුවන්.
All island delivery
Deliver charges 350/=
Cash on delivery available
0779364540 - Whatsapp
0740661464 - Call