Login for faster access to the best deals. Click here if you don't have an account.

S-I-E WELLNESS NIGHT CREAM

1 year ago   Fashion   Colombo   132 views

Location: Colombo

Price: ₨2,890


Additional Details

Beauty Product Types
Skincare

Description


S-I-E Wellness Night Cream
ඔයාගෙ මුහුනත් අව්වට පිච්චිලා අදුරු වෙලාද ?
100%ක් උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර නිශ්පාදනය කරන මෙම නිශ්පාදනය විශේෂයෙන් අව්වට පිලිස්සුන සම සහ,අදුරු සමක් ,කැලැල් සහිත සමක් හිමි ඕනෑම කෙනෙකුට රාතියට භාවිතා කලහැකි හොදම විසදුමයි.
Kojic acid,Virgin coconut oil,Rosemary oil,Vitamin E,Olive oil සාරය සපිරි මෙම නිශ්පාදයෙන්
⭕අව්වට පිලිස්සුන සම නැවත යතා තත්වයට පත් කරයි
⭕අදුරු සම පැහැපත් කර දීප්තිමත් කරයි.
⭕සමේ තෙතමනය රැකදෙයි.
⭕සමේ තුවාල සුවකරයි.
⭕හිරු එලිය නිසා ඇතිවූ අදුරු ලප ඉවත් කරයි.
⭕සමේ රැලි වැටීම් අඩු කර වයස්ගතවීම පාලනය කරයි.
⭕කුශ්ට ,කැලැල් සුවකරයි.
⭕සමට හොද පෝශනයක් ලබා දෙයි.
ඔබත් දැන්ම ඇනවුම් කර ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න...
මිල:-2890/=
Island wide delivery 200/=
සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness