SANDALWOOD PACK For Sale
2 months ago Fashion Anuradhapura 22 viewsLocation: Anuradhapura
Price: ₨3,255
Additional Details
Beauty Product Types
Skincare
Description
Thathsara Unique store
Sandalwood Pack
Sandalwood whitening face wash
සුදුහදුන් වෙනිවැල් හා විටමින් C අඩංගු මෙම සේදුම් කාරකය මගින් සමේ ඇති කුණු දූවිලි මනාව ඉවත්කර සුදුවන් සමක් ලබාදේ.
Sandalwood skin toner
සුදුහදුන් සාරයෙන් අනූන මෙම නිශ්පදනයේ ඇති astringent මගින් සමේ විවරවී ඇති සිදුරු වසා දමන අතර සම පැහැපත් කරයි.
Sandalwood deep cleanser
සුදුහදුන් සහ AHA අඩංගු මෙම පිරිසිදු කාරකය සමේ මැරුණු සම ඉවත්කර සමතුලට කාවැදී ඇති කුණු දූවිලි මනාව ඉවත්කරයි
Sandalwood face scrub
සුදුහදුන් උක්දඩු හා වී පොතු මගින් සමේ මැරුණ සම ඉවත්කර මනාව පිරිසිදු කරයි.
Sandalwood face pack
සුදුහදුන් Vitamin C, Vitamin B3, AHA හා මැටි අඩංගු මෙම නිශ්පදනය මගින් සමේ අඩංගු විශ ඉවත්කර සමට පෝශනය ලබාදී පැහැපත් නිරෝගිමත් සමක් පවත්වාගෙන යාමට උපකාරී වේ.
Sandalwood moisturizing (massage) cream
සුදුහදුන් හා පෝෂනීය ප්‍රතිඔක්සිකාරක අඩංගු මෙම නිශ්පදනය මගින් සමේ තෙතමනය මනාව පාලනය කර නීරෝගී සමක් ලබාදී සමේ ඇති රැලිවැටීම් ඉවත්කරයි.
Come and reserve for yourself..
Price : Rs. 3,255/- only...
Cash on delivery Islandwide available...
Whatsapp : Message 94718281333
Refer Facebook Page : Thathsara Unique Store
Refer Facebook Group : Thathsara Unique Store
Available in stocks...
