SKIN HEALTH & GLOWING For Sale
1 year ago Fashion Delgoda 632 viewsLocation: Delgoda
Price: ₨1,900
Additional Details
Beauty Product Types
Skincare
Description
*Collagen භාවිතා කරන ආකාරය*
තමන්ගේ කිරි වීදුරුව සමග (අවම 200ml ) ප්‍රමාණයකට තේ හැන්දෙන් එකක් දමා
*(මෙහිදි සාමාන්‍ය පරිදි ගන්න. හැන්දෙන් සම්පූර්ණ එකක් ගන්නේ නැ.)*
special.
*අවම 1g එකක ප්‍රමාණයේ සිට 02ක* ප්‍රමාණයක් දක්වා ,
හොදට කලවම් කර පානය කරන්න.
සාමාන්‍ය කිරි වීදුරුවකටනම් තේ හැන්දෙන් භාගයක් (1g ප්‍රමාණයක් පමණ ) දමා කලවම් කරගන්න..
50g
දින 20 - 30 සදහා ප්‍රමාණවත්
*සෑම දිනකම එක් වරක් පානය කරන්න*
සාමාන්‍ය ප්‍රතිඵල දින 45න් ලබා ගත හැකි අතර,
වඩාත් හොද ප්‍රතිඵල සදහා මාස 3 - 6 ලබා ගන්න.
දීර්ඝකාලීන ව භාවිතා කළ හැක.
ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,
නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?
තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ
ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.
එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්
ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.
කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.
ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.
Skin health & glowing drink
1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.
2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ
3) ඇස් යට කලු වීම අවම කරයි.
4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.
5) කුරුළෑ ඇතිවීම වළකයි.
6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.
7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි
භාවිතයට.
අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)
සෑම දිනකම
තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *තේ හැන්දෙන් එකක් හෝ භාගයක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)
මිල
75g
1900/=
