Login for faster access to the best deals. Click here if you don't have an account.

TROLLEY MOVABLE TV STAND LCD LED BRACKET 32″-55″ INCH For Sale

7 months ago   Home & Garden   Colombo   103 views

Location: Colombo

Price: ₨25,500


Additional Details

Condition
New
Furniture Item Types
TV Stands & Racks
Furniture Brands
Other

Description


ඔයා හොයන්නේ අඩුවට ගන්න පුළුවන් හොඳම Trolly tv stand එකක්ද? මෙන්න ඔයාට ගැලපෙන හොඳම විසදුම. 1 year Warranty එකක් එක්කම අපි මේක ඔයාට දෙනවා කිසිම දේකට බයවෙන්න එපා අපි ඔයාගේ විස්වාසය ඒ විදියටම රකිනවා. බජට් එකට ගැලපෙන හොඳම විසඳුම.
✅ Brand: V-STAR
✅ Model: Trolley Movable TV Stand – 1500
✅ Screen Size Compatibility: 32″-55″ inch LED/LCD TVs
✅ Height Adjustment: Up to 1500mm
✅ Material: High-quality steel frame
✅ Color: Black
✅ Weight Capacity: Up to 40kg
✅ VESA Compatibility: 200x200mm to 600x400mm
✅ Dimensions: 800mm x 650mm x 1500mm
ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාගේ ඕඩර් එක දවසක් ඇතුලත ඔයාගේ ලඟටම ගෙනත් දෙන්න පුළුවන්.
දුර කෙනෙක් නම් දවස් දෙකක් ඇතුලත ඔයාගේ ඕඩර් එක ඔයා ලඟටම ගෙන්ව ගන්න පුළුවන්.
(කුරියර් එක හරහා)
Quotation අවශයි නම් ඒත් කතා කරන්න අපිට අපි ඔයාට ඕන විදියට එවන්නම්.
ඔයාට අපව සම්බන්ධ කරගන්න නම් WhatsApp මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට.
077 466 7270