TWO STOREY HOUSE FOR SALE AT PANADURA For Sale
1 year ago Property Panadura 628 views₨43,000,000
Location: Panadura
Price: ₨43,000,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
12
Description
TWO STOREY HOUSE FOR SALE AT PANADURA
පානදුර නගරයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පානදුරෙ පිහිටි නිවස
ගාලු පාරට මිටර් 200 පමණ
නගරයට මිටර් 500 පමණ
පර්චස් 12 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 05
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦️වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 430 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784