Login for faster access to the best deals. Click here if you don't have an account.

TWO STORY HOUSE FOR SALE IN BIYAGAMA For Sale

3 months ago   Property   Biyagama   76 views

Location: Biyagama

Price: ₨28,500,000


Additional Details

Land Size
15 Perches

Description


සියල් සපිරි සුපිරි නේවාසික පරිසරයක පදිංචියට ඔබටත් අවස්ථාවක් ...
බියගම නව නුවර පාරට මිටර් 50 ක් නුදුරින්
පර්චස් 15 ඉඩම සහිත දෙමහල් නිවස
✅කඩුවෙල අන්තර් හුවමාරුවට 3 කි.මි
✅මිටර් 200 ක් දුරින් ප්‍රධාන පෙලේ සුපිරි වෙලෙඳසල් (Keells & Cargills )
✅පාසල් , රෝහල මිටර් 300 දුරින්
✅බියගම ආයෝජන කලාපයට කි.මි 03
මිල ලක්ෂ 285*
(මිල ගනන් සාකච්ඡා කල හැක ) ඉතා හදිසි මුුල්‍යය අවශ්‍යයතාවයක් මත කඩිනමින් විකුණන බැවින් සත්‍ය ගැණුම්කරුටත් පමනක් අමතන්න ,අයිතිකරු හා ගැණුම්කරුවන් පමණක් සමිබන්ධවන සාධාරණ ගනුදෙනුවකට ඇරයුම් ..
077 883 4076 (WhatsApp)
078 983 4076