VALUABLE 10-PERCH LAND PLOTS FOR SALE IN KOTTAWA For Sale
3 months ago Property Kottawa 176 views₨1,550,000
Location: Kottawa
Price: ₨1,550,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
20 Perches
Unit
total
Description
පන්නිපිටිය, කොට්ටාව, කැස්බෑව, පිළියන්දල, නගර වලට මැදිව සුව පහසු සුඛෝපභෝගී වටිනාම බිම් කොටසක් ඔබේම කරගන්න.
පදිංචියටත් ආයෝජනයටත් සුදුසුය.
පර්චස් 10 බැගින් වු බිම් කැබලි දෙකකි.
✅පර්චසයක මිල: රුපියල් 1,550,000/= (සාකච්ඡා කරගත හැක)
මෙය පිහිටා ඇත්තෙ කොට්ටාව - පිළියන්දල 255 බස් මාර්ගයේ සිකුරාදා පොල හන්දියේ ජාතික ජල සම්පාදන මන්ඩලයේ කාර්යාලය ඉදීරිපිටයි. (වතුර ටැංකිය ඉදිරිපිටයි)
යෝජිත PRIME Group - SKYE BLOSSOM – KOTTAWA සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය අසල
පුද්ගලික ඉඩමක කොටසක් වන මෙම පර්චස් 10 යේ බිම් කැබලි දෙකම කෑස්බෑව ප්‍රාදේශීය සභාවේ අනුමත අතර අඩි 15 ක අනුමත කරන ලද, පුද්ගලික පාරක් ඉඩම් කැබලි දෙකටම සමබන්ද වේ.
වරිපනම් අංකද අනුමත වී ඇත.
සියලුම නිරවුල් ඔප්පු සහ අනිකුත් සම්මත ලිය කියවිලි ඉදිරිපත් කල හැකිය.
මෙය පුදගලික ඉඩමක් සමග බැදි ඇති හෙයින් නිස්කලංක නේවාසික පරිසරයක් සතුය.
255 ගල්කිස්ස - කොට්ටාව බස් පාරට විනාඩියක දුරින් පිහිටා ඇත.
කොට්ටාව ධර්මපාල විද්‍යාලයට - 1.4 KM
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට - 3.5 KM
කොට්ටාව (High Way) අන්තර් හුවමාරුව - 2.5 KM
කොට්ටාව නගරයට - 2 KM
කැස්බෑව නගරයට - 6 KM
පිළියන්දල නගරයට - 6.1 KM
(New) Sri Jayawardenepura University Engineering Faculty – 2.5 KM
රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල් අතේ දුරින් පිහිටා ඇත.
Arpico, Keells ඇතුළු සුපිරි වෙළඳසැල් වලට ඇවිදින දුරින්.
✅අමතන්න: 076-3425258
Valuable 10-Perch Land Plots for Sale in Kottawa
Looking for the perfect land for living or investment?
Here’s your golden chance to own 2 prime 10-perch plots in a highly sought-after location near Kottawa town!
Property Highlights:
✅2 Plots | 10 Perches Each
✅Price per perch: LKR 1,550,000/= (negotiable)
Located on Kottawa – Piliyandala (255) bus route
Opposite National Water Supply & Drainage Board (Water Tank)
Near the proposed PRIME Group Skye Blossom – Kottawa luxury apartment complex
✅Approved by Kesbewa Divisional Council
✅15ft wide private road access
✅Clear deeds & approvals
Peaceful, residential-friendly environment
Location & Accessibility:
▪️Located one minute away from the 255 Mount Lavinia - Kottawa bus route.
▪️2 km – Kottawa Town
▪️6 km – Kesbewa Town
▪️6.1 km – Piliyandala Town
▪️2.5 km – Kottawa Highway Interchange
▪️1.4 km – Kottawa Dharmapala Vidyalaya
▪️3.5 km – Pannipitiya Dharmapala Vidyalaya
▪️2.5 km – Sri Jayawardenepura University Engineering Faculty (New)
▪️Walking distance to Arpico, Keells & other supermarkets
▪️Easy access to Public and private banks, hospitals
✅Contact: 076-3425258