VALUABLE 40 OR 20 PERCH LAND PLOT FOR SALE IN MATARA THALPAVILA For Sale
1 year ago Property Matara 200 views₨200,000
Location: Matara
Price: ₨200,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
40
Unit
perches
Description
මාතර තල්පාවිල කුරුදු වත්ත පාරේ චාමින්ද කඩයට ඉතා ආසන්නව ම ඇති පර්චස් 20 ක් බැගින් වන ඉඩම් කැබලි 02 වෙන වෙනම හෝ පර්චස් 40 තනි කැබැල්ලක් වශයෙන් හෝ ඉතා ඉක්මනින් විකි ණීමට ඇත. ☑ඉඩමට පිවිසීමට කුරූදුවත්ත පාරේ සිට මීටර 20ක් පමණ දිග අඩි 20ක් පළල මාතර ප්‍රාදේශීය සභාව මගින් අනුමත කල පාරක් ඇත.
☑පිඹුරු පත් මාතර ප්‍රාදේශීය සභාව මගින් අනුමත කර ඇත.
☑ඉඩම් ඔප්පු නිරවුල් ය.
☑මායිම් කණු පැහැදිලි ව යොදා ඇත.
☑ විදුලිය සහ නළ ජල පහසුකම්
ඉක්මණින් ලබා ගත හැක .
☑පර්චස් 40 ම මිළ දී ගන්නේ නම් මිළ ගණන් වල සුවිශේෂී අඩු කිරීමක් සමග කතා කර ගත හැක.
☑ කැකණදුර නගරයට 1.5km
☑ කැකණදුර දුම්රිය ස්ථානය ට
1km
☑ කැකණදුර අධිවේගී පිවිසුමට
2km
☑ ගන්දර නගරයට 3km
☑ දෙවිනුවර නගරය ට 3km
3km
☑ මාතර නගරයට 7km
☑ පර්ච් 01ක් රුපියල් ලක්ෂ 02 ක් පමණි.
☑විමසීම් 0718354667/0775449435
*
02 plots of 20 perches each very close to Charminda shop on Kuruduwatta Road, Matara, Talpawila, available for sale either separately or 40 perches as a single piece or very soon. ☑ There is a 20 meters long and 20 feet wide road approved by Matara Pradeshiya Sabha from Kuruduwatta road to access the land.
☑Pimburu Pat has been approved by Matara Pradeshiya Sabha.
☑ Land deeds are clear.
☑ Boundary posts are clearly used.
☑ Electricity and running water facilities
Available soon.
☑If you buy all 40 perches, you can negotiate with a special reduction in prices.
☑ 1.5km to Kekanadura town
☑ To Kekanadura railway station
1km
☑ Kekanadura Expressway Entrance
2km
☑ 3km to Gandara town
☑ 3km to Devinuwara city
3km
☑ 7km to Matara city
☑ 01 Perch 02 Lakh Rupees only.
☑Inquiries 0718354667/0775449435