Login for faster access to the best deals. Click here if you don't have an account.

අංගසම්පුර්ණ නිවසක් සහ අඩක් නිමකරන ලද කුඩා නිවසක් සමග වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට For Sale

1 year ago   Property   Horana South   759 views

Location: Horana South

Price: ₨25,000,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
20

Description


⭕අංගසම්පුර්ණ නිවසක් සහ අඩක් නිමකරන ලද කුඩා නිවසක් සමග වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට
පර්චස් 20 කි
120 හොරණ-කොළඹ ප්‍රධාන පාරට මීටර් 50 යි
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 2 යි
කොළඹට විනාඩි 30 යි.
බණ්ඩාරගම , හොරණ , මහරගම , කොට්ටාව , හෝමාගම , නුගේගොඩ නගර වලට විනාඩි 20 යි
⭕අංගසම්පුර්ණ නිවසේ,
නිදන කාමර 2
කෑම කාමර 1
කුස්සිය
බාත්රුම් 1
⭕අඩක් නිම කල නිවාසේ ,
තනි කාමරය හා කුඩා කුස්සිය ඇත.
******සින්නක්කර පිරිසිදු ඔප්පු
ජලය,විදුලිය
පොල් ගස් 4,අඹ , කෙසෙල් ආදි බෝග වලින් සමන්විතය.
අවට ප්‍රදේශයේ පහසුකම්,
වෙළද සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් ,රෝහල,රාජ්‍ය ආයතන , බැoකු යනාදිය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවාස දෙක සහ ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි.
මිල : රු .25,000,000
විමසීම් හිමිකරු : 0777430427
0779507007