Login for faster access to the best deals. Click here if you don't have an account.

කැලනිය පෙතියගොඩ අංගසම්පූර්ණ නිවසක් විකිනීමට ඇත For Sale

1 year ago   Property   Kelaniya   566 views

Location: Kelaniya

Price: ₨9,500,000


Additional Details

Bedrooms
3
Land Size
7

Description


කැලනිය පෙතියගොඩ අංගසම්පූර්ණ නිවසක් විකිනීමට ඇත.පර්චස් 7.වට තාප්ප ගේට්ටු සවිකර ඇත.සාලය,කාමර 3,කොරිඩෝව,කෑම කාමරය,කිචන් එක,ඇටෑච් බාත් රූම්.වාහන 2ක් පාර්ක් කිරිමේ හැකියාව ඇත.ආරක්ෂාකාරි නිදහස් වටපිටාව.ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් කීපයකටම නුදුරින් පිහිටා ඇත.ඉතා ඉක්මනින් විකිනීමට.මිල ලක්ශ 95ක් පමණයි.