කුරුණෑගල ප්‍රදේශයෙන් නේවාසික පහසුකම් ලබාදීමට හැකි කාමර සහිත දෙමහල් නිවසක් විකිනීමට ඇත For Sale
1 year ago Property Kurunegala 358 views₨27,500,000
Location: Kurunegala
Price: ₨27,500,000 Negotiable
Additional Details
Bedrooms
6
Bathrooms
3
Description
කුරුණෑගල වැහැර බන්ඩාරනායක විදුහල අසල, කුරුනෑගල ශීක්ශන රෝහල පිටුපස ආයෝජනය සදහා නේවාසික පහසුකම් ලබාදීමට හැකි කාමර සහිත දෙමහල් නිවසක් විකිනීමට ඇත.
ව්‍යාපාරයක් ස්ථානයක් සදහා,
වෛද්‍ය ස්ථානයක් සදහා,
නවාතැන් පහසුකම් සදහා,
අද්‍යාපන ආයතනයක් සදහා ඉතාමත් සුදුසු ස්ථානයකි.
දැනටත් උපකාරක පන්ති සහ නවාතැන් පහසුකම් සැලසෙන ස්ථානයකි.
කොළඹ කුරුණෑගල පාරට 200ක් වැනි ඉතාමත් කෙටි දුරකි.
සුන්දර හා නිස්කලංක පරිසරයකි.
ඉක්මනින් විකිණීමට ඇත.
මිල ගණන් අඩු කර නැවත පල කරන ලදී!!!!!!
කුරුණෑගල නගරසහා සීමාවේ ඇති මෙම නිවස විකිණීම ඉක්මන් බැවින් මිල ගනන් තවද සාකච්ඡා කරගත හැක!!!!!
මිල :රු .27,500,000
විමසීම් : 076-1105746
*ගැනුම්කරුවන් පමණක් කතා කරන්න
*බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි