Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ වටිනා අංගසම්පූර්ණ නිවසක් විකිණීමට For Sale

1 day ago   Property   Kosgoda   28 views

Location: Kosgoda

Price: ₨17,500,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
42 Perches

Description


✅කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ වටිනා අංගසම්පූර්ණ නිවසක් විකිණීමට✅

⭕ඉඩම් ප්‍රමාණය: පර්චස් 42

⭕නිරවුල් ඔප්පු

⭕දේපල විශේෂාංග:

▪️නිදන කාමර 3
▪️නාන කාමර 1
▪️සාලය
▪️මුළුතැන්ගෙය
▪️වැසිකිළි 2
▪️වට තාප්ප සහ ගේට්ටු දමා ඇත.

⭕පිහිටීම:

▪️ගාලු පාරට මීටර් 500ක් පමණි
▪️මුහුදු වෙරළට මීටර් 800ක් පමණි
▪️පාසල් සහ සියලුම නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව පිහිට ඇත.

⭕සාමකාමී පරිසරය - සන්සුන් ජීවිතයක් සඳහා වඩාත් සුදුසුය

⭕ජල හා විදුලි පහසුකම් ඇත

⭕පොල්, කොස් සහ විවිධ පලතුරු බෝග රැසක් ඇත.

✅මිල: රු. 17,500,000/=

✅අමතන්න: 077 918 9996

A valuable fully furnished house for sale in Kosgoda, Hagalla area

⭕Land size: 42 perches

⭕Clear deeds

⭕Property features:

▪️3 bedrooms
▪️1 bathrooms
▪️Living room
▪️Kitchen
▪️2 Toilets
▪️Enclosed with walls and gates.

⭕Location:

▪️Only 500 meters to Galle Road
▪️Only 800 meters to the beach
▪️Very close to schools and all urban amenities.

⭕Peaceful environment - ideal for a peaceful life

⭕Water and electricity facilities available

⭕Coconut, jackfruit and various fruit crops are available.

✅Price: Rs. 17,500,000/=

✅Call: 077 918 9996