Login for faster access to the best deals. Click here if you don't have an account.

නිවසක් සහිත ඉඩමක් විකිණීම මැදමුලන

1 year ago   Property   Hambantota   61 views

Location: Hambantota

Price: ₨9,500,000



Description


මිද්දෙනිය වීරකැටිය ප්‍රදාන මාර්ගයේ මීගස්ආර පශු වෛද්‍ය කාර්යාලය ඉදිරිපිටින් 150 m ක් දුරින් . පොල් පැල 35 ක් සහ TJC අඹ පැල සහිත පර්චස් 71 ක නිවස සහිත ඉඩම.
සාලය
නිදන කාමර 3
කෑම කාමරය සහ මුලුතැන්ගෙය
පිට කාමර 1 ක් සහිත වැරෙන්ඩාව
වැසිකිළිය 01
නානකාමර 01
Call 0761528774