පර්චස් 137ක ඉඩම (නිවස සමග ) ඉක්මනින් විකිනීමට. For Sale
1 year ago Property Gampaha 583 viewsLocation: Gampaha
Price: ₨8,500,000
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
137
Unit
perches
Description
පිරිසිදු නිරවුල් ඔප්පුව,
අනුමත බිම් සෑලෑස්ම
ඉඩම් මායිම් පෑහෑදිලිව ලකුනුකර කම්බි වෑට ඉදිකර ඈත.
කාමර 4ක් සහිත භාවිතා කළ හැකි නිවස සමගම
ගම්මිරිස්, කෙසෙල් වගා කර ඈත.
පොල් ගස් 20ක් පමන ඈත.
නිට්ටඹුවට කි.මී 7යි, යක්කලට කි.මී 9යි, තිහාරියට කි.මී 6යි, වතුපිටිවලට කි.මී 4.5යි
පිරිසිදු ළිං ජලය සහ විදුලිය ඇත
ඉඩම් අයිතිකරු විසින් විකුනයි (No Brokers).
