පිළියන්දල දම්පේ "සෙන් මිචෙල් විව්" හි පර්චස් 11.3 ක ඉඩම විකිනීමට For Sale
1 year ago Property Piliyandala 681 viewsLocation: Piliyandala
Price: ₨890
Additional Details
Land Type:
Residential
Land Size
11.3
Unit
perches
Description
ද ෆිනෑන්ස් ආයතනය විසින් සංවර්ධනය කර විකිනු ඉඩමකි.
පර්චස් 11.3ක, හතරැස්, සමත.ලා ඉඩම .
ඉහල නේවාසික පරිසරයක්
අඩි 30 පළල කාපට් පාර (නිවස 30ක් පමණක් වන සෙන් මිචෙල් විව් සදහාම)
නල ජලය, තෙකලා විදුලිය
නිස්කලංක පරිසරය
වට තාප්ප දමා ඇති සශ්‍රික ඉඩමකි
බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු
සියලු අනුමැතින් සහිතය
ඉඩමේ නිවස unit දෙකක් ඉදි කිරීමට ගොඩනැගිලි ප්ලෑන් අනුමත කර ඇත
දැනටත් රාජ්‍ය බැංකුවක ණය මුදලක් ඇත (අවසන් වාරික කිහිපය)
පිළියන්දල නගරයට විනාඩි 10කට අඩු කාලය කින් ලගාවිය හැක
කටුබැද්ද ගාලු පාරට විනාඩි 12කට අඩු කාලය කින් ලගාවිය හැක
කහතුඩුව highway exit එකට මොරටුව දුම්රිය පොලට ආසන්නව
සුවාරපොල හංදියට ආසන්නව
පිළියන්දල - මඩපාත පාරට (කොටගෙදර හංදියට), පිළියන්දල - දම්පේ පාරට අතරමැදිව
පරික්ෂා කර මිලගණන් සාකච්චා කරගත හැක
0757 70 97 80 හෝ 077 938 0 545
Search Tags:
land piliyandala