මහල් තුනකින් සමන්විත නිවසක් සහ ඉඩමක් විකිණීමට For Sale
6 months ago Property Deraniyagala 150 viewsLocation: Deraniyagala
Price: ₨8,000,000
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
70
Description
**** මහල් තුනකින් සමන්විත නිවසක් සහ ඉඩමක් විකිණීමට ****
◾බොරලණ්කඩ - දැරණියගල / බොරලණ්කඩ - අවිස්සාවේල්ල බස් මාර්ගයට මුහුණලා
◾මහල් 3කින් සමන්විත නිවසේ උඩු මහලේ වාහන 4ක් ගාල් කීරීමට හැකි ගරාජය සහා කඩකාමරය
◾දෙවනි මහලේ කාර්යාල කටයුතු සදහා කාමරයක් සහා නිදන කාමර 3ක් ( එක් කාමරයක් වායුසමීකරණය කර ඇත ) සාලය සහා නාන කාමරය (තවත් නාන කාමරයක් ඉදිකර ඇත එහි වැඩ නිමා කර නොමැත.
◾ තෙවැනි මහලේ කෑම කාමරය සහා ගබඩා කාමරය මුලුතැන් ගෙය පිහිටා ඇත
◾3 phase විදුලිය
◾ පරචස් 70 යි.
◾ ආදායම් ලබන තේ ගස් .
◾ පොල් ගස් 20ක් .
◾කුරුදු ,වැනිලා ,මැන්ගුස් , රඹුටන් .බෝග ද ඇත .
⭕ අමතන්න : 0703290140
⭕ මිල : රු.-8,000,000/
