Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

වරකාපොල නගරාසන්නයෙන් ගොඩනැගිලි දෙකක් සහිත පර්චස් 110 ඉඩමක්

9 months ago   Property   Warakapola   27 views

Location: Warakapola

Price: ₨45,000,000 Negotiable


Additional Details

Commercial Property type
Building
Amenities:
Meeting room
Size (sqft)
4400

Description


⭕වරකාපොල නගරාසන්නයෙන් ගොඩනැගිලි දෙකක් සහිත පර්චස් 110 ඉඩමක් ⭕
⏩පවත්වාගෙන ගිය භාවනා මධ්‍යස්ථානයකි
⏩MAS Fabric Park - Thulhiriya ආසන්නයේ
⏩ වර්ග අඩි 3200 තට්ටු 5 කාමර 42 | 2 Conference halls
⏩ වර්ග අඩි 1200 තට්ටු 3
⏩ ප්‍රධාන මාර්ගයට 1 km
⏩ වරකපොල නගරයට 4 km
⏩ අලව්ව නගරයට 3 km
⏩ ජලය විදුලි පහසුකම් සහිතය.
⏩ පසුපසින් රබර් වගාකර ඇති මනරම් පරිසරයකින් යුක්ත වූ නිස්කලංක පරිසරයකි.
⏩ අලංකාර නිස්කලංක වටපිටාවකින් යුක්ත පර්චස් 110 ඉඩම සහ ගොඩනැගිලි දෙක කෝටි 4.5/=
✅ ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
⭕ දැන්ම අමතන්න ☎
✅ 074 0017 395 
✅ 075 5699 710