Login for faster access to the best deals. Click here if you don't have an account.

10.3-PERCH LAND FOR SALE IN HORANA For Sale

1 month ago   Property   Horana   76 views

Location: Horana

Price: ₨300,000


Additional Details

Land Type:
Residential
Land Size
10.3 Perches
Unit
perches

Description


හොරණ නගරයට ආසන්නව අගනා පර්චස් 10.3ක ඉඩමක් විකිණීමට ඇත.

✅ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10.3

✅පර්චසයක මිල: රු. 300,000/=

අඩි 10 පාර

ජලය බැස යාම සඳහා කාණු දමා ඇත

Guardian Land Sale වෙතින් මිලදී ගත් ඉඩමක්

හඳපාන්ගොඩ–බණ්ඩාරගම බස් මාර්ගයේ, පෝරුවදන්ඩ හන්දියෙන් හරවා හඳපාන්ගොඩට යන මාර්ගයේ මෙම ඉඩම පිහිටා ඇත

බස් එකට මීටර් 15ක් පමණි

හොරණ ප්‍රධාන පාරට මීටර් 900ක් නුදුරින් මෙම ඉඩම පිහිටා ඇත

පිරිසිදු සින්නක්කර ඔප්පු

ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැක.

✅වැඩි විස්තර සඳහා අමතන්න:

▪️075-3829650


10.3-Perch Land for Sale in Horana

✅Land size: 10.3 Perches

✅Price per perch: Rs. 300,000/=

10 feet road
Drainage has been laid for water drainage
Land purchased from Guardian Land Sale

This land is located on the Handapangoda-Bandaragama bus route, on the road to Handapangoda from Poruwadanda junction

Only 15 meters to the bus

This land is located 900 meters from the Horana main road

Clear freehold deeds

Prices can be negotiated after inspecting the land.

✅contact: 075-3829650