Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN VEYANGODA For Sale

1 year ago   Property   Veyangoda   162 views

Location: Veyangoda

Price: ₨17,000,000 Negotiable



Description


නවින පන්නයේ දෙමහල් නිවස හදිසි විදෙස් ගතවීමක් හේතුවෙන් තක්සේරු මිලට වඩා දෙගුනයක් අඩුවෙන් විකිනීම.
වේයන්ගොඩ නගරයට Km 1.
ප්‍රසිද්ද පාසල් සහ ප්‍රසිද්ද වෙළෙඳ සැල් වලට ඉක්මනින් ලගාවිය හැක.
ටවුන් එකේ සිට නිවසට කි.මී 1.5 කි.
යෝජිත වේගයෙන්ගොඩ අදිවේගී පිවිසුමට km 1.
ඉතා නිදහස් සාමකාමී වටපිටාවකි.
වට තාප්පය සහ නිවසේ පිටුපස ආරක්ශිත වැට බැද ඇත..
පර්චස් 31.8 ඉඩමකී.
අබ, රබුටන් , ජම්බු , කොස් , වැනි වටිනා බෝග වලින් වලින් පිරී පවතී.
( වාස්තු විද්‍යානුකූලව සකසන ලද නිවසකී )
නිවස තුල පහත මාලයෙහි මැදමිදුලක බුදුමැදුරක් ද.. විශාල කාම්බර 2 සහ නානකාමර 1 , ක්‍රමවත්ව සැකසු මුලුතැන්ගෙයද , විශාල සාලයක් නිවසේ පිටුපස අමතර මුලුතැන්ගෙයක් හස සේවක වැසිකිලියක් ද ඇත. ඉහත මාලයේද බැල්කනි 2සහ කාමර 2, නානාකාමර 1 සහ සාලයක් ද ඇත..(ඉහත මාලයේ නානකාමරයෙහි පමනක් ඉතා සුලු වැඩ කොටසක් පමනක් ඉතිරිව පවතී.)
මිල ලක්ෂ 170 කී... තක්සේරු මිල සිට ගන්නය කලහොත් මෙම නිවස ඉඩමේ වටිනා කම පමනක් මෙනි
(ම්ල ගණන් සාකඡ්චා කර ගත හැක. )
වැඩි විස්තර සදහා අමතන්න call / WhatsApp
+ 94 710141157