LAND AND HOUSE SALE For Sale
1 year ago Property Ankumbura 210 views₨8,000,000
Location: Ankumbura
Price: ₨8,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Land Size
84
Unit
perches
Description
නිරවුල් ඔප්පු සහිත මහනුවර, අංකුඹුර ප්‍රදේශයේ නිස්කලංක පරිසරයකින් පර්චස් 86 අගනා ඉඩමක් විකිණීමට ඇත.(කොස්, පොල්, මැංගුස්, සාදික්කා අස්වනු නෙලන වගාවන් සහිත වේ.)
භාවිතයට සුදුසු නිවසක් සහිතයි...
(නිදන කාමර 5, සාලය,මුලුතැන්ගෙය කින් සමන්විතයි)
අංකුඹුර රෝහලට 400m
අංකුඹුර පාසලට 200m
අංකුඹුර නගරයට 300m
නල ජලය, විදුලිය, දුරකතන සහිතයි..
හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකුණනු ලැබේ.
නිවාස ණය පහසුකම් සලසා දීය හැකිය.
මිල ගණන් සාකච්ඡා කල හැකිය.
+94 77 133 9608 / 0759561075