Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN MAHABELLANA, PANADURA For Sale

2 months ago   Property   Panadura   13 views

Location: Panadura

Price: ₨5,000,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10
Unit
perches

Description


More Details Reference No- L -558
(පානදුර - මහබෙල්ලන)
පානදුර හොරණ ප්‍රධාන පාරට 500m ක් පමණ දුරින් අළුබොමුල්ලෙහි පිහිටි පර් චස් 10ක ඉඩමෙහි ඉදිකරමින් පවතින දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට.
✱ දෙමහල් නිවසකට අත්තිවාරම්, කොලම් දමා ඇත. ✱
✱ කාමර 05, නාන කාමර 02, කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙය සකස්කිරීම සදහා නිවාස සැලසුම සකසා ඇත.✱
✱ නල ජලය.
✱ විදුලිය.
✱ අනුමත ප්ලැන්
✱ නිස්කලංක මනරම් පරිසරය.
✱ නේවාසික භාවිතයට සුදුසුයි
මුළු වටිනාකම - ලක්ෂ 50/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්‍රොකවරුන් අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Panadura - Mahabellana)
Two-storey house under construction for Immediately sale on a Plot of 10 Perches, Located On Mahabellana, Panadura. About 500m from Panadura Horana main road.
✱ The foundations and columns of a two-story house have been laid.✱
✱ The house plan has been prepared to accommodate 05 bedrooms, 02 bathrooms, dining room, living room, and kitchen.✱
✱ Tap Water
✱ Electricity
✱ Approved Plan
✱ Suitable For Residential Use
Total Price - 5,000,000/=
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel – 077-45 58 826 /038-22 48 554