LAND FOR SALE IN KADUWELA AREA
1 year ago Property Kaduwela 71 views₨950,000
Location: Kaduwela
Price: ₨950,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
10
Unit
perches
Description
ප්‍රධාන පාරේ බස් හොල්ට් එකට ඉඩමේ සිට 150m (1min) දුර තියෙනවා.
Bus route no. 143 / 122 ලෝ ලෙවල් ප්‍රධාන බස් (කොළඹ-හංවැල්ල / අවිස්සාවේල්ල /සූරියවැව/ ඇඹිලිපිටිය/ හැටන්/ රත්නපුර /සීතාවක පුරයට... etc) පාරට 1 min.
තනි බස් එකේ කඩුවෙල ටවුමට 15min.
තනි බස් එකේ කොළඹ කොටුවට 45min/1hr
තනි බස් එකේ කඩුවෙල highway එකට 15 min.
බැංකු ණය ගතහැකි සින්නක්කර ඔප්පු සමග මුල් ඔප්පුවේ සිට වසර 40ක පමණ පිරිසිදු පත්ඉරු සමග මගේ සින්නක්කර අයිතිය ඇති ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි.
අනුමත ඉඩම ප්ලෑන සහ නිවාස ප්ලෑන සහිතයි (නිවාස ප්ලෑනට අකමැති නම් අලුත් අන්දවා අනුමත කර ගන්න පුළුවන්)
වට තාප්පය අඩි 6ක් උසට දමා තියෙන්නේ.
පර්චස් 10ක ඉඩමක්.
නාගරික පරිසරයට ආසන්නව වගේම බොහොමයක් ෆැක්ටරි ඉඩම අවට තිබුණත් ලස්සන නිස්කලංක වැදගත් සිංහල/ දමිළ අසල්වාසීන් ඉන්න පරිසරයක තියෙන ඉඩමක්.
ඉඩම පිටුපසින් කුඹුරුවලට වතුර ගතිපු පුංචි ඇළක් තියෙනවා ඒත් වසර පුරා ඇළ පිරෙන්න වතුර නෑ.ප්‍රාදේශීය සභාවෙන් නඩත්තු කරනවා.
කොෆි ෂොප් එකකට, බෝඩිමකට, අමතර පන්ති කරන්න, සංගීත, නැටුම්, Yoga, .... etc ආයතනයකට, වගේම නිස්කලංක සුන්දර සොබා සෞන්දර්යට ආදරේ ඇති වටපිටාවක් සමග පදිංචියට කැමති, ව්‍යාපාර කරන්න අදහසක් ඇති අය සදහාම සුදුසු පරිසරයක් තියෙනවා.
ජල විදුලිය සුපර් මාකට් ගෑස් හාඩ්වෙයාර් පාසැල් රෝහල් හෝටල් ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
අපේක්ෂිත මිල ලක්ෂ 95යි අද හෙටම ගන්නවානම් ගාන තව අඩු කිරීමක් කල හැකි.
මට මේ මොහොතේ පෞද්ගලික බැංකු ණය හිගයක් ගෙවීමට මුදල් අවශ්‍යතාව නිසා ඉක්මනට විකුණ ගන්න අවශ්‍යයි
ගැණුම්කරුවන් පමණක් ම කතා කරන්න.
0772437400( #tamil #sinhala both language can speack)
0769117707 (only sinhala language)
0761981696 (whatsup only)
. .
ඉඩම සුද්ද කරලා ටිකක් කල් වෙනවා දැන් ඉඩම මානා ගස් වැවිලා තියෙන්නේ.