LAND FOR SALE IN MAWANELLA For Sale
10 months ago Property Mawanella 37 views₨16,000,000
Location: Mawanella
Price: ₨16,000,000 Negotiable
Additional Details
Land Type:
Agricultural
Land Size
2.13
Unit
acres
Description
✅2 acres and 13 perches of land for sale in Gewilipitiya, Mawanella.
✅Total value of land Rs. 16,000,000 (16 Million)
මාවනැල්ල නගරයේ සිට අරණායක දෙසට 12km දුරින් අඹදෙනියවත්ත මාර්ගයේ 500m පමණ දුරින් පිහිටි අක්කර 2 පර් 13 යුත් වාණිජමය වශයෙන් වටිනා අනර්ඝ බිම් කොටසක්.
නල ජලය, විදුලිය, දුරකතන, මාර්ග හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
කොන්ක්‍රීට් යෙදූ මාර්ග පද්ධතිය.
මාවනැල්ල ,කෑගල්ල නගරවලට පහසුවෙන් ලගා විය හැක.
නිරවුල් ඔප්පු.
අක්කර තුන් කාලක පමණ ගම්මිරිස් වගාවක්ද ඉතිරිය රබර් වගාවකින්ද සමන්විතය.
බතලේගල පර්වතයට මුහුණලා නිහඩ,රමණීය පරිසරයක ඇති ඉඩම සංචාරක ආකර්ෂණයකින් යුත් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද ඉතා යෝග්‍ය භූමියකි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 0741480806 / 0717825353