Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN WADDUWA For Sale

2 days ago   Property   Wadduwa   31 views

Location: Wadduwa

Price: ₨370,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Land Size
13.6 Perches
Unit
perches

Description


✅විශේෂ මිල අඩු කිරීමක්✅

වාද්දූව නගරයට 2.5km ක් දුරින්
පානදුර නගරයට 8km ක් දුරින්
මොරොන්තුඩුව පාරට 50m ක් දුරින්
වාද්දූව දුම්රිය ස්ථානයට 3km ක්

⭕ඉඩමේ ප්‍රමාණය: පර්චස් 13.6

⭕පිරිසිදු ඔප්පු සහිතයි

⭕ඉතා සාදරන මිළකට විකිනීමට ඇත

⭕ඉතා ඉක්මනින් බැංකු ලෝන් එකක් උවද ලබා ගත හැක.

⭕මෙම ඉඩම තුල දැනටමත් පොල් කැඩිය හැකි ගස් දෙකක් වගේම කොස්,පුවක්,පේර ගස් ද ඇත.

⭕පහසුකම්:

▪️තෙකලා විදුලිය
▪️නල ජලය

✅මිල: පර්චසයකට රු. 370,000 (සාකච්ඡා කළ හැක)

✅වැඩි විස්තර සදහා අමතන්න:
▪️077-8925446