Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LUXURY TWO-STOREY HOUSE FOR SALE IN HOMAGAMA For Sale

1 year ago   Property   Homagama   614 views

Location: Homagama

Price: ₨29,000,000


Additional Details

Bedrooms
3
Bathrooms
3
Land Size
10
House size (sqft)
2750

Description


සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලියන 29 කට විකිණීමට ඇත.
නිවසේ හිමිකරු විසින් පලකරන ලදී.
ගැණුම්කරැවන් පමණක්ම අමතන්න.
අවශ්‍යනම් දැනට ගෙන ඇති housing loan එකත් සමගම මිලදී ගත හැක.

• හෝමාගම, බෙරුකැටිය
• ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10
• නිවසේ බිම් ප්රදේශය - වර්ගඅඩි 2750
• සාමකාමී සහ ආකර්ෂණීය වටපිටාව
• ඉදිරිපස සහ පසුපස තට්ටු දෙකට සැකසූ උද්‍යානය
නවීන සැලැස්මකට අනුව සැකසූ අලංකාර නිවස (ඇතුලතින් මහල් 3යි)
• ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ බිම් මහල විවෘත ප්‍රදේශය/රූපවාහිනී ලොබිය/ කෑම කාමරය සහිත මුළුතැන්ගෙය, නවීන පන්නයේ pantry, Laundry Area
• නිදන කාමර 3 (AC ප්‍රතිපාදන) සමග අංග සම්පූර්ණ නාන කාමර 3 (උණු ජල සැපයුම)
• ලස්සන දසුන් සහිත උඩුමහලේ විශාල බැල්කනිය සහ නිවස වටා බැල්කනිය
• සම්පුර්ණයෙන් ටයිල් කළ නිවස
• දැව දොර, ජනෙල් සහ පඩිපෙළ
• අල‍ංකාර lighting system
• වාහන දෙකක් සඳහා කාර් ආලින්දය
• ගේට්ටු 3කින් සමන්විතය (ත්‍රිසිංහ රෝලර් ගේට්ටුව, ස්ලයිඩින් ගේට්ටුව සහ වික් ගේට්ටුව)
• නිවස සම්පූර්ණයෙන්ම තාප්පයකින් වටකර ඇත.
▪280, 128 සහ 129 ප්‍රධාන බස් පාරට මීටර් 200ක් ඇතුලතින්.
▪ මොරගහහේන, හෝමාගම, හොරණ, කොට්ටාව, පිළියන්දල නගර, කහතුඩුව සහ කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව, NSBM විශ්වවිද්‍යාලය, මොරටුව තාක්ෂණ විශ්වවිද්‍යාල, මහින්ද රාජපක්ෂ පාසල, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්, restaurants සහ අනෙකුත් සියලුම පහසුකම් ඉතාම සමීපයේ.