TWO STORY HOUSE FOR SALE IN ELPITIYA For Sale
6 months ago Property Elpitiya 98 views₨5,500,000
Location: Elpitiya
Price: ₨5,500,000
Additional Details
Bedrooms
1
Bathrooms
1
Land Size
10.6 perches
Description
වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත
✅️ඇල්පිටිය අලුත්ගම පාරේ බුළු ගහ හන්දියට මීටර් 500ක දුරින් මෙම නිවස සහ ඉඩම ඉක්මණින් විකිණීමට
✅️තට්ටු දෙකක නිවසකි. පහළ තට්ටුවේ වැඩ නිම කර ඇත
✅️ඉඩම පර්චස් 10.6 (සින්නක්කර ඔප්පු)
✅️සභාව අනුමත කර ඇති නිවාස සැලැස්ම
✅️කාමර 01 ,සාලය,කෑම කාමරය,මුළුතැන්ගෙය,නාන කාමරය.
✅️පිරිසිදු ලිං ජලය.
✅️ විදුලිය.
✅️ඌරගහ සහ අලුත්ගම නගර වලට පහසුවෙන් ලගා විය හැක.
✅️බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය
☎️ 077 864 32 96- Whatsapp