කොට්ටාව-පැපිලිවෙල ප්‍රදේශයේ තනි තට්ටුවේ නිවසක් විකිණීමට For Sale
7 months ago Property Kottawa 9 views₨10,500,000
Location: Kottawa
Price: ₨10,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
5.65 Perches
Description
⭕කොට්ටාව-පැපිලිවෙල ප්‍රදේශයේ තනි තට්ටුවේ නිවසක් විකිණීමට තිබේ.⭕
⏩නිදන කාමර - 03
⏩නාන කාමර - 01
⏩මුළුතැන්ගෙය
⏩සාලය
⏩කෑම කාමරය
⏩ගබඩා කාමරය
⏩වෑන් රථයක් නැවැත්වීමට හැකි ගරාජ් ඉඩකඩ
⏩නිදහස් වටපිටාව
⏩සම්පුර්ණ ඉඩම තාප්පය සමග ගේට්ටුව
⏩සියළුම නිදන කාමර සඳහා විදුලි පංකා සවි කර ඇත
⏩කොට්ටාව නගරයට 3 km යි
⏩කොට්ටාව Highway entrance එකට 2.5 km යි
⏩විදෙස් ගතවීම සඳහා මුදල් හදිස්සියකට විකුණනු ලැබේ.
✅පර්චස් 5.65
✅මිල ලක්ෂ 105
⭕විමසීම්: 071 111 7192 (WhatsApp)
