පාදුක්ක මාහින්ගල ප්‍රදේශයේ අලුතින් තැනූ නිවසක් විකිණීමට For Sale
6 months ago Property Padukka 112 views₨9,000,000
Location: Padukka
Price: ₨9,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
15 Perches
Description
✅පාදුක්ක මාහින්ගල ප්‍රදේශයේ අලුතින් තැනූ නිවසක් විකිණීමට✅
දේපල විශේෂාංග:
⭕ඉඩම් ප්‍රමාණය: පර්චස් 15
▪️කාමර 3
▪️සාලය සහ කෑම කාමරය
▪️නානකාමරය
▪️මුළුතැන්ගෙය
⭕කාමරයක් සහ සාලය tile අල්ලා වැඩ නිමකොට ඇත.
⭕වටේටම තාප්පය ගසා ඇත
⭕දොර, ජනෙල්, උලුවහු සියල්ල තේක්ක ලීයෙන් නිමවා ඇත
✅මිල: රු. ලක්ෂ 90 (සාකච්ඡා කළ හැක)
✅අමතන්න: 071-2306402
Newly built house for sale in Padukka Mahingala area
Property Features:
⭕Land Size: 15 Perches
▪️3 Bedrooms
▪️Living Room and Dining Room
▪️Bathroom
▪️Kitchen
⭕A room and living room have been tiled and completed.
⭕Walls have been built all around
⭕Doors, windows, and doors are all made of teak wood
✅Price: Rs. 9,000,000/= (negotiable)
✅Contact: 071-2306402