Login for faster access to the best deals. Click here if you don't have an account.

මාතර, දෙනියාය, සිංහරාජය අසලින් වටිනා තේ ඉඩමක් ඉක්මණින් විකිණීමට For Sale

1 year ago   Property   Deniyaya   115 views

Location: Deniyaya

Price: ₨3,400,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
1 Acres
Unit
acres

Description


⭕මාතර, දෙනියාය, සිංහරාජය අසලින් වටිනා තේ ඉඩමක් ඉක්මණින් විකිණීමට⭕
⏩⏩⏩මිල අඩු කර නැවත පල කිරීමක්.ලක්ෂ 34/=
⏩⏩⏩දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් සුන්දර සත්මාලෙ ඇල්ල සහ සිංහරාජය අසලින් වටිනා තේ ඉඩමක් ඉක්මණින් විකිණීමට.
✅#කබානා_එකක්_හදන්න
✅#පුංචි_නිවාඩු_නිකේතනයක්_හදන්න_හොදම
✅#ස්වභාව සෞන්දර්ය අතින් ඉතා ඉහල, සීතල දේශගුණයක් සහිත සංචාරක ගම්මානයකි.
⏩ මෙම ඉඩම දෙනියාය නගරයේ සිට 11 Km දුරින් මෙම ඉඩම පිහිටා ඇත.(සත්මාලේ ඇල්ල, සින්හරාජය )
⏩ පල්ලෙගම නගරයට 3 KM නුදුරින්.
⏩ සිංහරාජය 1.5 KM දුරින්.
⏩ සත්මාලේ ඇල්ලට මීටර් 150
⏩ ඉඩමට පාර ඇත.
⏩ විදුලිය, පිරිසිදු උල්පත් ජලය
⏩ නොතාරිස් ඔප්පු,අනුමත ප්ලෑන් (100% නිරවුල් ලියකියවිලි )
⏩ සම්පූර්ණ ඉඩම අක්කර 1 යි.
⏩ මෙම ඉඩම කබානා ව්‍යාපාරයක් හෝ කුඩා නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසුයි.
⏩ අවට දිය ඇලි, කදු පන්ති සියල්ල නැරඹීමට හැක.
⏩ විදේශීය සංචාරකයක් පැමිණෙන ප්‍රදේශයකි.
⏩ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන (කිතුල් රා) අලවිසැලක් ද සකසා ගත හැකිය.
⏩ සම්පූර්ණ මිල ලක්ෂ 34/= ✅ මිල වෙනසක් කල හැක.
⏩ තැරැව්කරුවන් ද අමතන්න
⏩මෙම ඉඩමේ සිට සංචාරය කල හැකි ස්ථාන වශයෙන්
✅මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, සිංහරාජ වනාන්තරය ආසන්නව සීතල දුම්බර මිටියාවතේ තියෙන මේ සුන්දර ප්‍රදේශයේ දිය ඇලි, නැරඹුම් ස්ථාන ඇතුලු කදු පන්ති කිහිපයක්ම බලාගන්න පුලුවන්.
⏩නැරබුම් ස්ථාන විදිහට,
✅සත්මාලේ ඇල්ල
✅ෆැට්නා ( බුරුස් ගල )
✅සිංහරාජය දිය ඇලි 7 යි
⭕වැඩිදුර විස්තර සදහා අමතන්න.
⭕ 070 3022 061 / 076 2233 423 (ප්‍රමෝද්)