Login for faster access to the best deals. Click here if you don't have an account.

2 STOREY HOUSE FOR SALE IN KANDANA For Sale

1 year ago   Property   Kandana   377 views

Location: Kandana

Price: ₨18,500,000



Description


කඳාන නගරයට ආසන්න නිදන කාමර 5කින් යුත් දෙමහල් නිවස විකිනීමට.
මැසනඩ් විදුහලට 1.km,
කඳාන නගරයට 1.6km,
රාගම නගරයට 3km.
කටුනායක airport එකට 17.5km.
කොළඹට 18km.
ජා ඇලට 5.5km.
පර්චස් 10 ඉඩම,
නිදන කාමර 5 (කාමර දෙකක් පිටතින් ඇතුළුවීමට හැකි අතර Anexy ලෙස කුලියට දීමට හැක)
ඉහල මහලේ ප්‍රධාන නිදන කාමරය අඩි 18x20
නිවස අසලටම අඩි 20 කාපට් මාර්ගය.
ලිඳ සහ නල ජලය දෙකම ඇත.
ප්‍රධාන බාත්රූම් 1 සහ සේවකයන් සඳහා කුඩා බාත්රූම් එකක් ඇත.
නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු.
නිස්කලංක පරිසරය.
වරිපනම් 2023 දක්වා ගෙවා ඇත.
නිවස අසලටම SLT Fiber ඇත.
ජයශ්‍රිගම පිහිටා ඇත.
රුපියල් ලක්ෂ 185කට විකුණනු ලැබේ. (Urgent)
වැඩි විස්තර 0711440144