HOUSE FOR SALE IN PANADURA For Sale
1 year ago Property Panadura 787 views₨18,000,000
Location: Panadura
Price: ₨18,000,000
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
10
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
වැකඩ පිහිටි නිවස
බස් පාරට මිටර් 500 ක් පමණ
පානදුර නගරයට km 1 යි මිටර් 300 ක් පමණ
පර්චස් 10
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03 යි
නාන කාමර 02 යි
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦️වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 180 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***