HOUSE FOR SALE IN PANADURA For Sale
2 years ago Property Panadura 554 views₨17,500,000
Location: Panadura
Price: ₨17,500,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
10.75
Description
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර හිරණ බස් පාරට ආසන්නව අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
️ ඉඩම
පර්චස් 10.75 යි
බිම් සැලැස්ම අනුමත කර ඇත.
නිවාස සැලැස්ම අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 05 යි
සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
නානකාමර 02 යි
වට තාප්ප
අඩි 12 ක් දිගැති ගේට්ටුව
බස් පාරට මිටර් 450 පමණ
️අඩ් 20 පාර
පානදුර දුම්රිය ස්ථානයට 6.5 km පමණ
පානදුර නගරයට 6 km පමණ
මිල
ලක්ෂ 175 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
☎️ විමසීම් 0776138784
☎ whatsaap number 0705811612